වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික යාපහුව රාජධානියට අයත් මැල්සිරිපුර නගරයට ආසන්නව මඩහපොල නම් රමණීය ගම්මානයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විදුහලේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතරම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ අඛණ්ඩ අධ්‍යාපනයක් අප පාසල තුළ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කළ පාසල් කිහිපය අතර අප පාසල ද ඇතුළත් වේ.
ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවකු….
මානව ප්‍රගමනයෙ අභියොගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞර්ෂයකින් හෙබි ගෞරවණීය පුරවැසියකු විශ්ව සමාජයටදායක කිරීම...