පුවත් හා විශේෂ අවස්ථා
2025 ජූලි මස 09 වන දින අධ්‍යාපන චාරිකාවට සම්බන්ධ වූ දුවන්ගේ දෙමාපියන් විසින් චාරිකාව සාර්ථක අයුරින් නිමා කර ආපසු පැමිණීමට දෙවියන්ට භාරයක් වී තිබුණි. එම භාරය ඔප්පු කිරීම සඳහා 2025/07/14 වන දින කිරි ඉතිරවීමේ වැඩසටහනක් අප පාසලේ පැවැත්වුණි.
පන්සියගම පොලීසිය මගින් 2025.07.02 දින පාසලේ දරැවන්ගේ දැනුවත් වීම පිණිස මෙම වැඩසටහන පැවැත්විණි.
2025/02/27 දින මඩහපොල මහින්ද මහා ජාතික පසලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය සාර්ථක අයුරින් පැවැත්වැණි.
2025.07.09 වන දින මෙවර අප පාසල විසින් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවට තෝරා ගනු ලැබුවේ කොළඹ නගරයයි.
එහිදී පහත දැක්වෙන ස්ථාන කරා වැඩි අවධානයක් යොමු කළහ.
- කොළඔ වරාය
- පාර්ලිමේන්තුව
- ජනාධිපති ලේකම් කාර්යාලය
- අරලිය ගහ මන්දිරය
- නෙලුම් කුලුන








