මඩහපොල මහින්ද මහා විද්‍යාලය

Children's Day Celebration

2nd1.png
batgh.png
overview-img.jpg
whatsapp-image-2023-08-09-at-14.59.38.jpeg
2025 අධ්‍යාපන චාරිකා

2025 අධ්‍යාපන චාරිකා

2025.07.09 වන දින ම‌ෙවර අප පාසල විසින් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවට තෝරා ගනු ලැබුවේ කොළඹ නගරයයි.

එහිදී පහත දැක්වෙන ස්ථාන කරා වැඩි අවධානයක් යොමු කළහ.

  • කොළඔ වරාය
  • පාර්ලිමේන්තුව
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • අරලිය ගහ මන්දිරය
  • නෙලුම් කුලුන

 

Latest News

අධ්‍යාපන චාරිකාවට අදාළව කිරි ඉතිරවීමේ වැඩසටහනක් පැවැත්වීම...

2025 ජූලි මස 09 වන දින අධ්‍යාපන චාරිකාවට සම්බන්ධ වූ දුවන්ගේ දෙමාපියන් විසින් චාරිකාව සාර්ථක අයුරින් නිමා කර ආපසු පැමිණීමට දෙවියන්ට භාරයක් වී තිබුණි. එම භාරය ඔප්පු කිරීම සඳහා 2025/07/14 වන දින කිරි ඉතිරවීමේ වැඩසටහනක් අප පාසලේ පැවැත්වුණි.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

පන්සියගම පොලීසිය මගින් 2025.07.02 දින පාසලේ දරැවන්ගේ දැනුවත් වීම පිණිස ම‌ෙම වැඩසටහන පැවැත්විණි.

2025 මඩහපොල මහින්ද මහා ජතික පාසලේ නිවාසාන්තර ක්‍රිඩා  උත්සවය

2025/02/27 දින මඩහපොල මහින්ද මහා ජාතික පසලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය සාර්ථක අයුරින් පැවැත්වැණි.

2025 අධ්‍යාපන චාරිකා

2025.07.09 වන දින ම‌ෙවර අප පාසල විසින් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවට තෝරා ගනු ලැබුවේ කොළඹ නගරයයි.

එහිදී පහත දැක්වෙන ස්ථාන කරා වැඩි අවධානයක් යොමු කළහ.

  • කොළඔ වරාය
  • පාර්ලිමේන්තුව
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • අරලිය ගහ මන්දිරය
  • නෙලුම් කුලුන