මඩහපොල මහින්ද මහා විද්‍යාලය

Children's Day Celebration

2nd1.png
batgh.png
overview-img.jpg
whatsapp-image-2023-08-09-at-14.59.38.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

6-11 ශ්‍රේණි සදහා විෂයන් 9ක් සදහා අධ්‍යාපන කටයුතු සිදු කරයි.

කලා විෂයධාර යටතේ උසස් පෙළ  අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව

බෞද්ධ ශිෂ්ටාචාර

 
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය