පාසල් වර්ගය 1C
පාසල් අංකය 26139
සංගණන අංකය 17676
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 07 පර්චස් 22
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගළ
කලාපය මහව
කොට්ඨාසය පොල්පිතිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්පිතිගම
ග්‍රාම සේවක වසම මඩහපොල 409
ග්‍රාම සේවා කොට්ඨාස අංකය මඩහපොල
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 35
2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1141
2023 ජනවාරි වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 53
පාසලේ වර්ණය  නිල් කහ රතු