මඩහපොල මහින්ද මහා විද්‍යාලය

Children's Day Celebration

2nd1.png
batgh.png
overview-img.jpg
whatsapp-image-2023-08-09-at-14.59.38.jpeg

විද්‍යා ලෝකය දස දෙස පතුරා
ලංකා දරණී තල පුබුදා
වැජඹේ වොරැදේ කිතු ‍රැස් විහිදා
මඩහාපොල විදුහල් මාතා.............
මහින්ද මහ විදුහල් මාතා............

එඩිතර ගති යහ ගුණ දම් වඩවන
උගතුන් දින දින බිහි කරවා
දෙස බස රැස නිති සුවසෙත සලසා
වැජඹේ අප විදුහල් මාතා.............

ඔබ පා අභියස හිස නමමු
සරසවි පහසින් නැණ වඩමු
දෑ අභිමානෙන් පෙරමුණ ගෙන අපි
හෙළකම හෙළබිම නිති රකිමු..........