2023 වසරේ මහව කලාපයේ ( මහව විජයභා ජාතික පාසලේ ) පැවැත්වූ සංගීත තරගයෙන් ප්‍රථම ස්ථාන දෙකක් ලබාගත් අප පාසලේ සිසුන්ට අපගේ උණුසුම් සුබපැතුම්
තුසිත විමලසිරි ගුරුතුමාගේ මගපෙන්වීම යටතේ එම සංගීත තරගයට සහභාගී වූ සිසු දරු දැරියන් :-
- කාවින්දි උදලාගම
- ට්‍රීෂා ෆර්නෑන්ඩො
- දිනිඳු චතුර
- ඕෂධ
- මනීශ
- අසිඳු මල්ශාන්









