2023 වසරේ මහව කලාපයේ ( මහව විජයභා ජාතික පාසලේ ) පැවැත්වූ නැටුම්තරගයෙන් ප්‍රථම ස්ථාන තුනක් සහ දෙවන ස්ථාන එකක් ලබාගත් අප පාසලේ සිසුන්ට අපගේ උණුසුම් සුබපැතුම්.
නිලානි ගුරුතුමියගේ හා මල්කාන්ති ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ එම නැටුම් තරගය සඳහා සහභාගී වූ සිසු දරු දැරියන් :-
දෙව්මි හිරණ්‍යා
සඳුනි රශ්මිකා
දුලීප රසාංජන
පමෝත් පෙරේරා
ට්‍රීෂා ෆර්නෑන්ඩො
ගෞරි චේතනා
අමාෂා නෙත්මිණී
ඕෂධ
රමේෂ්
දිලුශි සසාරා
දිස්මි
නිඳුල
සුසර
නෙත්මි
ඉසුරු
විශ්මි
මල්ෂා
කවීෂා
මනීෂා
හෂිනි
කාවින්දි
දිනුලි
චතුමිණී
සඳලි








