මඩහපොල මහින්ද මහා විද්‍යාලය

Children's Day Celebration

2nd1.png
batgh.png
overview-img.jpg
whatsapp-image-2023-08-09-at-14.59.38.jpeg

මහව කලාපයේ පැවැත්වූ සංගීත තරගය

2023 වසරේ මහව කලාපයේ ( මහව විජයභා ජාතික පාසලේ ) පැවැත්වූ  සංගීත තරගයෙන් ප්‍රථම ස්ථාන දෙකක් ලබාගත් අප පාසලේ සිසුන්ට අපගේ උණුසුම් සුබපැතුම්

තුසිත  විමලසිරි ගුරුතුමාගේ මගපෙන්වීම යටතේ එම සංගීත තරගයට සහභාගී වූ සිසු දරු දැරියන් :-

  • කාවින්දි උදලාගම
  • ට්‍රීෂා ෆර්නෑන්ඩො
  • දිනිඳු චතුර
  • ඕෂධ
  • මනීශ
  • අසිඳු මල්ශාන්