ජයග්‍රහණ
2025 වර්ෂයේ කලාප මට්ටමෙන් පැවති වොලිබෝල් තරගාවලියෙන් වයස අවුරුදු 16 න් පහල බාලක ශූරතාවය ලබා ගැනීම......
2025 සමස්ථ ලංකා තරගය පළමුවන ස්ථානය හා දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත.
සමස්තලංකා රබන් නර්තන තරගාවලියෙන් තෙවන ස්ථානය හිමි කර ගනු ලැබුවා.......
2025 වර්ෂයේ 06වන මස 07වන දිනයේ කලාප මට්ටමෙන් පැවති පත්තිනි නර්තන තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගනු ලැබුවේ අප පාසලේ 12වන ශ්‍රේණියේ ඉගනෙුම ලබන S.D.චතුමිනී දි්ල්හාරා දියණියයි....
කලාප මට්ටමින් පැවති ප්‍රාථමික අංශයේ කලා උළෙලෙන් අප පාසලේ 4Aශ්‍රේණියේ ඉගනෙුම ලබන M.D.සෙනලි යුමන්සා දියණිය කලා උළලේ දක්ෂතම නර්තන ශිල්පිනිය ලෙස පිදුම් ලැබුවා....








